IMMUNITY

Vitamin C Boost Immunity?? | In Sinhala | Healthy Story – Sri Lanka

covid-19 / Corona තත්වයත් එක්කම අපිට අපේ ප්‍රතිශක්තීය ගැන වැඩියෙන් හිතන්න වෙනවා. අපේ ප්‍රතිශක්තීකරනය වැඩි කරන්න එහෙමත් නැත්නම් immunity එක boost කරන්න අවශ්‍ය වෙන ප්‍රධාන සංඝටකයක් ලෙස Vitamin C හදුන්වන්න පුලුවන්. ක්ෂුදු පෝෂක කාණ්ඩයට අයත් වෙන Vitamin C, Ascorbic acid ලෙස හදුන්වන අතර C, H, O යන මූලද්‍රවය වලින් සමන්විත වෙයි. ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට වගේම පිලිකා නාශක ගුනය,අධි රුධිර පීඩනය අඩු කර හෘද පාලනයට වගේම අපේ හමේ පවතින collagen fibers කොලජන් කියන ප්‍රෝටීන් එක සදීමටත් වදගත් වෙනවා. පේර ,මිරිස්, වගේ පලතුරු වල බහුලව අඩංගු වෙන අතර ඒට අමතරව පපොල්, දොඩම්,දෙහි අර්තාපල්,රතු ගෝවා,ගොටුකොල,කතුරු මුරුංගා වගේ එලවලු,පලතුරු,පලා වර්ග වල ද Vitamin C අන්තර්ගත වෙනවා.

With covid-19 / Corona condition we have to think more about our immunity. Vitamin C is one of the main ingredients needed to boost our immunity or boost immunity. Vitamin C, which belongs to the micro nutrient group, is known as Ascorbic acid and consists of the elements C, H, O. It is important to develop immunity as well as anti-cancer properties, reduce high blood pressure, control the heart and help to make collagen fibers in our skin. Citrus fruits such as orange, lemon, guava, grapefruit, and vegetables such as broccoli, cauliflower, Brussel sprouts, capsicums, papaya, cantaloupe and strawberries are rich, natural sources of vitamin C.

100g ක විටමින් සී අඩංගු ප්‍රමාණයන් ආසන්න වශයෙන්
පේර – 228mg
මිරිස් – 240mg
බොකොලි – 89mg
බෙල් පෙපර් – 80mg
පැපොල් – 60mg
දොඩම් – 50mg
ස්ට්‍රොබෙරි – 60mg
දෙහි – 29mg
අන්නාසි – 47mg

|OTHER VIDEOS|

මල් පිරෙන්න ඕකීඩ් හදමු – How to grow orchid

ඕකීඩ් මල් හැදෙන්නේ නැද්ද ? නිවැරදිව ‍ඔකීඩ් පොහොර යොදමු | how to apply fertilizer to orchid

How to grow microgreens from Mung bean – මුං ඇට වලින් මයික්‍ර‍ොග්‍රීන්ස්/ක්ෂුද්‍ර පලා සාදා ගනිමු.

බදුන්තුල මිරිස් වගාව badunthula miris wagawa / how to grow chillies in pots

Kitchen waste විසිකරන්න එපා | compost pohora වලට ආදේශකයක්

නිවසේදී අල වගා කරමු – Growing potatoes at home

වගා කරමු – මින්චි සැල්දෙරි පාස්ලි රෝස්මරි හා තවත් හර්බ්ස් | Italian herbs in sri lanka

Nuwara Eliya Strawberry වගාව කරන්නේ කොහොමද? | how to grow strawberry

Moon Plains – සඳ තැන්න Nuwara Eliya | Agro Park – Seethaeliya කෘෂි තාක්ෂණික උද්‍යානය

#VitaminC #healthystory #healthygardening #VitaminCBoostImmunity